10 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන online ගණිත පන්තියේ සජීවී පංතිය - 🔴 Day 01 - බ්‍රහස්පතින්දා 8.30p...
2025 - 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන online ගණිත පන්තියේ සජීවී පංතිය - බ්‍රහස්පතින්දා සවස 5.20 ට ප...
7 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන online ගණිත පන්තියේ සජීවී පංතිය - බ්‍රහස්පතින්දා සවස 7.00 ට පැවැත්වේ...
මම සර් මුලින්ම ගණිතය විෂයට පන්ති පටන් ගත්ත 2021 වර්ෂයෙ ඉදන් සර්ගෙ පන්තිවලට සම්බන්ධ වුනෙ ඒ කියන්නෙ මම සර්ගෙ පන්ති එක්ක අවුරුදු දෙකක කාලයක් සම්බන්ධ වෙලා හිටියා ඒ කාලය ලස්සන මතකයන් ගොඩාක් තියෙන කාලයක්. ඒ කාල සීමාව තුල මම සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් සහ සර්ගෙන් මම ගත්ත ආදර්ශ ගොඩායි. ඒ කාලය මතක් වෙද්දිත් ආපහු ඒ කාලයට යන්න තිබුණනම් කියල හිතෙනව. සර්ගෙ මේ Class එකේ Last day එක මමත් ගොඩක් සංවේදී වුණ දවසක්. ඒ දවස මතක් වෙද්දිත් හිතට මාරම දුකයි. සර් ඔයාගෙ මගපෙන්වීම නිසා තමයි මම අද මෙහෙම සාර්ථකව ඉන්නෙ. සර් ඔයා මා...
Learn More
Ape sir hemadama apita motivation dila apiva me thenaya genna godak mahansi una ithama adu mudalakata panthi karana ekama sir ape ishara sir vitharay sir hemada kiwve apita eyata vada ehala thenakata yanna kiyala api venuven karana hemadekatama godak thanks sir timer class,paper class,thiyary class dala apita o/l karanna godak shakthiyak unu ape sir samagaye ehala thena hamadamath vegabenava ape sir uganvana vidiha danne api vitharayiu sir Thank you
Learn More
අනිවාර්යයෙන් සර් කියපු විදියට කරන්න මමත් එහෙමම කරලා තමා A9 ක් බැරි උනත් A7 ක් ගන්න පුලුවන් උනේ ක්ලාස්වත් නොගිහින් සර් කියලා දුන්නු විදියට වැඩ කරලා විද්‍යාවට B ඉංග්‍රීසි වලට C එකක් ගත්තා ... ඇත්තටම මගේ හිත දන්නො සර් කියලා දුන්නු විදියට වැඩ කරපු නිසා තමා මට මෙහෙම රිසාල්ට් එකක් ආවෙ අනිවාර්යයෙන් ඔයාලාත් සර් කියන විදියට වැඩ කරන්න අනිවාර්යයෙන් වැඩ්ඩෙක් වෙන්න පුලුවන් ... බොහෝම ස්තූතියි සර්..
Learn More
මම මුලින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලස්සන අත්දැකීම් ගැන දැන ගත්තේ සර්ගේ වචන වලින්......... ඒ අත්දැකීම් ගැන සර් කියන කොට පුදුම ආසාවක් ඇති වෙන්නේ........ මට ඒ හීනයට යන්න ලොකු ආසාවක් තියෙනවා....... ඒ ආසාවට අරමුණක් ඇති උනෙත් සර්ගේම වචන නිසා...... කෙනෙකුගේ අනාගතය සාර්ථක කරන්න මග පෙන්නන්න පුලුවන් නිහතමානී හදවතක් සර්ට තියෙනවා........ මේ හීනෙට යන්න උත්සාහ කරන හැමකෙනෙක්ටම ඒ හීනෙට යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.......
Learn More
Sir, taught us some very valuable and very easy methods. Ishara sir you are very talented. These methods help us in maths as well as in life. We are very proud of you Ishara sir. Sir, you are a valuable resource for our country. I am very lucky to meet a humble teacher with an honest heart like sir. Thank you sir for your dedication to us. Sir I appreciate you from the bottom of my heart. I sincerely wish you success in your future endeavors. God bless you. ️️
Learn More
සර් මගෙ දරුවත් ගණිතය විෂයට ගොඩාක් දුර්වල තැනක හිටියෙ. මන් Fb එකෙන් සර්ව දැකල දරුවව සර්ට සම්බන්ද කළා. එදා ඉදලා අද වන විට මගෙ දරුවා හොද ලකුනකට අවිත් නියනවා. ඒ සර් නිසා . ඉතින් සර් වගෙ ගුරුවරයෙක් මගෙ දරුවට ලැබුනු එක ගැන මම සතුටු වෙනවා. Thank you .
Learn More
Thank you soo much ... ගණන් එපා වෙලා අතහැරල ඉන්න කාලෙක ගණන් මගෙ ආසම Subject එක කලාට, සර්ගෙ Class එකට ආවට පස්සෙ තාම එක exam එකක්වත් ලිව්වෙ නෑ. හැබැයි ලොකු විශ්වාසයක් තියෙනව මේ පාර 3rd term exam එකේ හොද ලකුණක් ගන්න පුලුවන් වෙයි කියල. සර්ට ගොඩාක් පින් සර්. අපිට මේ වගේ දැනුම දෙනවට සර්ට මේ වගේම තවත් ගොඩාක් ලමයින්ගෙ ඇස් පාදන්න ලැබෙන්න කියලා මම wish කරනවා. ආදරෙයි සර්...
Learn More
හරි සර් කියන දෙයක් තමයි. මම සර්ගේ පන්තියට එන්නෙ 11 දෙවෙනි වාරේ පටන් ගද්දී මට ගණිතය ට මුලින්ම ලකුණු තිබ්බෙ 34 යි. Online පන්ති ගැන වැඩිය ගනන් ගත්තේ නැති වුනත් සර්ගේ පන්තියට ඇවිත් බලන්න හිතුනා. සාමාන්‍ය online පන්ති වගේ නෙවෙයි. ඇත්තටම හරිම හොදයි. ඊට පස්සේ දෙවෙනි වාරේ ගණිතය ට මට ලකුණු 65 ක් නියෙනවා. සර්ගේ ප්‍රශ්න පත්‍ර ලියවන පන්තිය, Revision පන්තිය නිසා මගේ ලකුණු වැඩිවුනා. ගොඩක් අය කියනවා සර් නලුවෙක් නිසා අපි සර් ගේ පන්ති යනවා කියලා. ඒත් අපි දන්නව සර් අපි වෙනුවෙන් කරන කැප කිරීම. සර් ට පින්...
Learn More
මම දැනට සගෙ class එකට ඇවිල්ලා මාසයයි..ඊට කලින් මම maths class 4ක් මාරු කරා.......සර් ව විශ්වාස කරලා මේ class එකට ආවෙ..මේ මොසෙට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා........ඇත්තටම අපි කැමතිම සර්ගෙ teaching methods වලට....සරල තැනේ ඉදන් සංකීර්ණ තැනටම වෙනකන් step by step අපිට හැමදේම හොදට කියලා දුන්නා..........සමහර දවස්වලට රෑ 12ත් පහු වෙනකන් class තිබ්බත් boring නැහැ.......ඕනම මට්ටමක ඉන්න කෙනෙක්ට highly recommend කරන්න පුළුවන් ........... Syllabus එක උගන්වන්න ගුරුවරු කොච්චර හිටියත් සර් වගේ ජීවිතේ උගන්වන ගුරුවරු...
Learn More
ඇත්තටම පන්තිය නම් ගොඩක් හොදයි වෙන කිසිම පන්තියක කරන්නෙ නැති වෙනස්ම විදියකට සර් පන්තිය කරනවා.. ඒකේක විඩියෝස් එහෙම පෙන්නලා අපිව තවත් දිරිමත් කරනවා.ගණන් එපා වෙන ඕනම කෙනෙකුට මේ පන්තියට එක දවසක් අවොත් දිගටම අනිවාරෙන්ම එන්න හිතෙනවා..මමත් පන්තියට ආව පලවෙනි දවසෙ පන්තියට පුදුම විදියට ආස හිතුනා..මේ හැම දෙයක්ම සර් නිසා තමයි.ගණන් වලට දැන් නම් මාර විදියට ආස හිතෙනවා..මේ පාන්තියේ වගේ වෙන කිසිම පන්තියක මෙච්චර පැහැදිලිව tute එකක් ලැබෙන්නෙ නැහැ..ඒ නිසා අපේ පන්තිය දිගටම කරගෙන යන්න සර්ට ශක්තිය ලැබේවා.බුදු සරණයි සර්...
Learn More
සර් මන් සර්ගෙ පන්තියට ආවෙ ජනවාරි මාසෙ මට විබාගෙට ලකුනු තිබ්බෙ 35 ට පල්ලෙහා සමහර ගනන් දහා මන් බැලුවෙවත් නැ හදන්න ඒත් දැන් ගොනක් දැක්කත් හදන්න ආස හිතෙනවා ගනන් පන්තියකටවත් මන් ගියෙ නැ ඒ තරම් අතැරලා හිටියෙ සර් නිසා තමයි ආයෙ උනන්දුව ආවෙ සර්ට ගොඩක් තැන්ක්ස්
Learn More
සර් ගෙ ක්ලාස් එකට එන්න් කලින් 10වසරෙ ලකුනු47යි තිබ්බෙ ඒත් 11වසරෙ දෙවනි වාරය වෙනකොට ගණිතයට 81 ගන්න පුලුවන් උනා. ඒ පුලුවන් උනේ සර් හින්දා තමයි... (pęÓ Ő Respect)
Learn More
Thank you so much! මම ගිය නොවැම්බර් වල තමයි සර්ගේ පන්තියට ආවේ..ග- ණන් එපාවෙලා තිත්තවෙලා අත ඇරලම දාල ඉන්න කොට සර්ගේ යූ ටියුබ් චැනල් එකේ පෝස්ට් එකක් දැකලයි මම අම්මට පෙන්නුවේ...අම්මෙ මේකට යමු නේද කිය- ලා..එයාල උනත් මුලින් කැමති උනේ නෑ...ඔන්ලයින් පන්ති සාර්තක නෑ කියලා...ඒ.වගේ මතයක් නිවිද්දි..නෑ මං යනවමයි කියලා හිතාගෙන තාත්තගෙන් සල්ලින් ඉල්ලන් මම පන්තියට ඇතුල් උනා...ඇත්තටම ඒ තීරනේ තමයි සර් මං ගත්ත හොදම තීරනේ.....මාසයක් පන්ති එනකොට අම්මලට පවා තේරුනා මගේ දියුණුවක්...ඉතින් එයාලත් පහුවට මට සපෝට් කරා...දැ...
Learn More
සර්... සර්ගෙන් ඉගෙන ගෙන මම O/L pass වුනා, Revision පන්තිය A/L Mathematics Stream එකට ගොඩක්ව ටිනවා, මම තාමත් සර්ගෙ පංති වලට සම්බන්ධ වෙනවා, සර් ගිය පොර කරපු ගණිත පදනම වැඩමුළුවට සම්බන්ධ වෙලා සහතිකයත් ලබා ගත්තා, සර්ට ගොඩාක් ස්තූතියි..
Learn More