0 Syllabus ( hours total)
11 ශ්‍රේණිය සිසුන් සදහා පවත්වනු ලබන Online Live ගණිත පන්තිය සතියට දින 3 ක් පැවැත්වේ. සෙනසුරාදා රාත්‍රී 8.30 - 10.30 ( ප්‍රශ්න පත්‍ර ලියවන පන්තිය) , සෙනසුරාදා රාත්‍රී 10.30 - 12.30 (අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ පන්තිය) , සිකුරාදා රාත්‍රී 8.30 - 10.30 ( පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ) , බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 - 10.30 (Revision Class)